Title example

About Us

ඉගැන්රා...

දුරස්ථ අධ්‍යාපන සංකල්පය අපේ රටේ දරුවන්ගේ ජීවිතවලට නිවැරදිව සහ නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සමීප කිරීමට ඉගැන්රා උසස් අධ්‍යාපන ආයතනය නිරතුරු ඇප කැප වී සිටියි.

අති නවීන ක්‍රමශිල්ප සමග දේශීය දුරස්ථ අධ්‍යාපනයේ නවමු විද්‍යුත් දිගහැරුම…

දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ දරුවන්ට හොදම දේ ලබා දෙමින් ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප යන සියලු ක්ෂේත්‍රයන්ගේ දියුණුව ළගා කිරීමට ඇප කැප වෙමින් එක් එක් සිසු දරුවන් වෙනුවෙන් වෙන වෙනම අවධානය යොමු කර සජීවී පන්ති මෙන්ම එදිනට සහභාගී විය නොහැකි දරුවන්ට වීඩියෝ දර්ශන හරහා පාඨමාලා හැදෑරීමට අවස්ථාව මෙහිදී සලසා ඇත. ප්‍රාථමික ශේණියේ සිට වෘත්තීය අධ්‍යාපනය දක්වා සියලුම විෂයයන් සහ පාඨමාලා “ඉගැන්රා විද්‍යුත් අත්දැකීම” හරහා ඔබට ලබාගත හැකි ය.