Iganra Education Center

ඉගැන්රා...

දුරස්ථ අධ්‍යාපන සංකල්පය අපේ රටේ දරුවන්ගේ ජීවිතවලට නිවැරදිව සහ නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සමීප කිරීමට ඉගැන්රා උසස් අධ්‍යාපන ආයතනය නිරතුරු ඇප කැප වී සිටියි.

අති නවීන ක්‍රමශිල්ප සමග දේශීය දුරස්ථ අධ්‍යාපනයේ නවමු විද්‍යුත් දිගහැරුම…

දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ දරුවන්ට හොදම දේ ලබා දෙමින් ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප යන සියලු ක්ෂේත්‍රයන්ගේ දියුණුව ළගා කිරීමට ඇප කැප වෙමින් එක් එක් සිසු දරුවන් වෙනුවෙන් වෙන වෙනම අවධානය යොමු කර සජීවී පන්ති මෙන්ම එදිනට සහභාගී විය නොහැකි දරුවන්ට වීඩියෝ දර්ශන හරහා පාඨමාලා හැදෑරීමට අවස්ථාව මෙහිදී සලසා ඇත. ප්‍රාථමික ශේණියේ සිට වෘත්තීය අධ්‍යාපනය දක්වා සියලුම විෂයයන් සහ පාඨමාලා “ඉගැන්රා විද්‍යුත් අත්දැකීම” හරහා ඔබට ලබාගත හැකි ය.

Upcoming EducatIon News

Come &
Find your Future

Our Classes

Advanced Level | උසස් පෙළ

කලා විෂය ධාරාව

සිංහල

ජනක වල්පොල

බෞද්ධ ශිෂ්ටාචාරය

සංඛ දිසානායක

භූගෝල විද්‍යාව

නිශාන්ත රණසිංහ

දේශපාලන විද්‍යාව

රංජිත් අමරසේකර

ජන සන්නිවේදනය

ජයන්ත කොඩිකාර

වාණිජ විෂය ධාරාව

ගිණුම්කරණය

තුෂාර ප්‍රියංකර

ව්‍යාපාර අධ්‍යයනය

මිලින්ද පොකුණගේ

ආර්ථික විද්‍යාව

රංජිත් කොඩිකාර

විද්‍යා විෂය ධාරාව

රසායන විද්‍යාව

දුෂ්‍යන්ත නිරෝෂ්

භෞතික විද්‍යාව

ඉෂාන් තිලකරත්න

සංයුක්ත ගණිතය

ජීව විද්‍යාව

සාමාන්‍ය පෙළ (6-11 ශ්‍රේණි)

ගණිතය

මෙත්සර රණසිංහ

ගණිතය

දුෂ්‍යන්ත නිරෝෂ්

සිංහල

ඩී. නානායක්කාර

විද්‍යාව

චමිල මධුෂාන්

ඉතිහාසය

දෙමළ

විද්‍යාව

වසන්ත මුණසිංහ

ඉංග්‍රීසි

රුවන් රණහංස

ඉංග්‍රීසි

ජනක චමින්ද

ශිෂ්‍යත්වය (1-5 ශ්‍රේණි)

ශිෂ්‍යත්වය

මෙත්සර රණසිංහ

ඉංග්‍රීසි

ජනක තිලක්

වෘත්තීය හා වෙනත් පාඨමාලා

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව

රුවන් රණහංස

අනෙක්තු ශ්‍රේණි සදහා විශේෂ ඉංග්‍රීසි පාඨමාලා

උසස් පෙළ විභාගයෙන් පසු කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව

සිසිර වසන්ත

ජපන් භාෂාව

කොරියන් භාෂාව

විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද දරුවන් සඳහා කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව

වසන්ත තිලකරත්න

පරිගණක පාඨමාලා

www.iganra.com

ඉගැන්රා උසස් අධ්‍යාපන ආයතනය

Iganra Education Center

දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ දරුවන්ට හොදම දේ ලබා දෙමින් ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප යන සියලු ක්ෂේත්‍රයන්ගේ දියුණුව ළගා කිරීමට ඇප කැප වෙමින් එක් එක් සිසු දරුවන් වෙනුවෙන් වෙන වෙනම අවධානය යොමු කර සජීවී පන්ති මෙන්ම එදිනට සහභාගී විය නොහැකි දරුවන්ට වීඩියෝ දර්ශන හරහා පාඨමාලා හැදෑරීමට අවස්ථාව මෙහිදී සලසා ඇත. ප්‍රාථමික ශේණියේ සිට වෘත්තීය අධ්‍යාපනය දක්වා සියලුම විෂයයන් සහ පාඨමාලා “ඉගැන්රා විද්‍යුත් අත්දැකීම” හරහා ඔබට ලබාගත හැකි ය.

ලියාපදිංචිය දැන් ඇරඹුණා.

නොමිලේ ලියාපදිංචි වීම සදහා පහත බට්න් එක මත ක්ලික් කරන්න.

Copyright 2020 Iganra Institute – All Rights Reserved. |  Built with IPM